Saturday, August 29, 2026
Follow Us
Political

“අද අපි මෙතට රැස්වෙලා ඉන්නේ උපනූපන් පරම්පරාවලට අයිති මේ රටේ සම්පත් ආරක්ෂා කිරීමේ අරගලයට කියලා රාජපක්ෂ ආණ්ඩුව තේරුම් ගන්න ඕනා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (12) මේ වනවිටත් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයේදී පැවසීය.

Political

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය නායකයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි කීර්තිමත් පක්ෂයක සභාපතිවරයෙකුට තරම් නොවන අසත්‍ය සහ පරස්පර විරෝධී ප්‍රකාශයක් නිකුත්කර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග චෝදනා කරයි.

Political

මේ වන විට කොවිඩ් ආසදිතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරුන් මේවන විට හඳුනා ගෙන තිබේ.

Political

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

Political

Sri Lanka Muslim Congress (SLMC) yesterday requested Muslims in the north and the east to join hands with Tamils staging a Harthal in protest over the demolition of a war memorial at the Jaffna university, party official said yesterday.

Political

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (09) අම්පාරේදී කරන ලද කතාව පාදක අක්රගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමන්ට ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් අවධානමක් පවතින හෙයින් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

Political

අධිකරණයට සහ නීතිඥවරුන්ට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා බරපතල වැඩ සහිත සිව් වසරක සිර දඩුවමක් නියම කර ඇත.

Political

Parliamentarian Gayantha Karunatilake, who was identified as a close contact of MP Rauff Hakeem, has tested negative to Covid-19, Parliament sources said.

Political

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා සහ කුමාර වෙල්ගම ඇතුලූ පිරිසකට සමගි ජනබලවේගයේ තනතුරු ලබාදෙන බව එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී මන්තී‍්‍රවරයා සදහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීම ඉලක්ක කර ගනිමින් මෙම තනතුරු ලබා දීම් සිදු කරන බවයි.

Political

රටේ රාජ්‍ය නායකයා සිදු කරන කතාබහ, ප්‍රකාශ කෙරෙහි රටේ ජනතාවගේ අවධානය යොමුවීම සාමාන්‍ය දෙයක් හා නොවැළැක්විය හැකි තත්වයක් බවත්, ජනාධිපතිවරයා එම තත්වය තේරුම් ගෙන කටයුතු කළයුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

Political

Water Supply and Drainage Minister Vasudeva Nanayakkara has tested positive for Covid-19, sources said.

Political

හබරණ හිරිවඩුන්න බෝධිරාජාරාම විහාරස්ථානය වෙත රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඊයේ (09) පස්වරුවේ පැමිණි අවස්ථාවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බව වාර්තාවේ.

Political

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර කොවිඩ් ආසාදිතයකු බවට ඊයේ (11 වැනිදා) පෙරවරුවේ තහවුරු වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ ඔහු සංචරණය කළ ස්ථාන සහ සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ අනාවරණය කරගෙන ඇත.

Political

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අම්පාර ප්‍රදේශයේදී ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුව මෙන් තමන් දේශපාලන පළිගැනීම් සිදු නොකරන්නේය යන්න බවත් එයවත් තේරුම් ගැනීමට නොහැකි නම් හරීන් ප්‍රනාන්දු මහතා දේශපාලනයට නුසුදුසු බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Political

2015 සිට 2019 නොවැම්බර් දක්වා කාලයේදී ඉස්ලාමීය අන්තවාදීන් පිළිබඳව හමුදා බුද්ධි ඒකකය රැස්කරගෙන තිබූ දත්ත පසුගිය යහපාලන රජය ඉවත දමා තිබූ බවත් මුළු හමුදා බුද්ධි ඒකකයම අකි‍්‍රය කිරීමට එම රජය කි‍්‍රයාකරතිබූ බවත් වත්මන් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කර සිටී.

Political

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටින අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පසුගිය දිනවල පැවති පාර්ලිමේන්තු රැස්වීම් වාර 04 සඳහාම සහභාගි වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ සමීපතම ආශ්‍රිතයන් ලෙස කටයුතු කළ මන්ත්‍රීවරුන් පිළිබඳව මේ වනවිට හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

Political

කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගත් මන්ත්‍රී රවුෆ් හකීම් සහ අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන දෙදෙනාම පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

Political

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබේ.