Saturday, January 03, 2026
Follow Us
Political

උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ව්‍යූහයේ විසඳුමක් සහිත ප්‍රාන්ත සභා ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ විද්වත් කමිටුව වෙත යෝජනා කර තිබේ.

Political

පී සී ආර් පරීක්‍ෂණයට යොමුවන ලෙසට සෞඛ්‍ය අංශ තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් ඊට සහභාගි වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින දේශපාලනඥයින් 2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කුමන්ත්‍රණය කළ ආකාරයෙන්ම නැවතත් වත්මන් රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමට සූදානම් වන්නේ නම් ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැඟී සිටිය යුතු බව ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයකු වන ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බව පවසා සිටී.

Political

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ සෙම නරක් වූ විට කොවිඩ් ධනාත්මක වන අතර තාක්ෂණික කමිටුවට එය නොතේරෙන බවත් මෙරට මියගොස් ඇති කොරෝනා ආසාදිතයන් ගෙන් 120 දෙනෙකුම මුස්ලිම් ජාතිකයන් බවත්ය.

Political

සමගි ජන බලවේග පාර්ළිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටින්නේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන තවත් මාස 06කින් රජයේ සේවකයන් විසින් තීරණය කරනු ලබන බවයි.

Political

පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත්තේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය හා මහා සංඝරත්නයේ ඉල්ලීම මත පළාත් සභා මැතිවරණය කල්දැමීමටයි. පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙලෙස අදහස් පළ කළා.

Political

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්‍ෂ නායකයින් අද පස්වරුවේ රැස් වනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබදව අංශ කිහිපයක් යටතේ එහිදී සාකච්ඡා කරන බවයි.

Political

New Election Commission is making arrangements to hold much delayed provincial council election once the relevant laws are enacted.

Political

The Samagi Jana Balawegaya (SJB) will take a range of measures to broaden the party apparatus and will enter into dialogue with other opposition parties aimed at forming a broader coalition to win the 2024 Presidential elections, Opposition Parliamentarian Tissa Attanayake said yesterday.

Political

විපක්ෂ නායක ජංගම සේවය හරහා කතරගම – ගෝතමීගම ජනතාව හමුවෙමින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව මව්වරුන්ගේ ප‍්‍රසූත නිවාඩුවත් අහිමි කර ඇති අතර අඩු තරමේ ත‍්‍රීපෝෂ ටික දෙන්නවත් ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නැති බවත්ය.

Political

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කර සිටින්නේ; මහජන ඡන්දයෙන් පත්වෙන තමන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ ආයතන සහ අමාත්‍ය ධූර වගකීම් තීරණය කරන්නේ එයට පිටින් සිටින අධිපතිවාදී නිළධාරීන් කිහිපදෙනකු විසින් බවයි.

Political

The prolonged delay in resolving the issue that involves the cremation of COVID-19 victims will pave the way for local and international forces that are all out to destroy Sri Lanka’s image, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.

Political

නව ව්‍යවස්ථාවක් සම්පාදනය වන තෙක් පලාත් සභා පැවැත්වීමට තමන් තරයේම විරුද්ධ බව අමාත්‍යය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද කොළඹදී පැවැති මාධ්‍යය හමුවකදී පවසා සිටියේය.

Political

ලබන මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට බ්‍රිතාන්‍යය සූදානමින් සිටින බවත් ඒ පිළිබඳ සාකච්ඡා ජනවාරි මාසයේ දී අරඹන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් දෙමළ ජාතික සන්ධානය හමු වී පොරොන්දු වී තිබේ.

Political

Warns Govt. that dragging the matter will internationalise it and potentially create issues for SL on the world stage

Political

"විපක්ෂ නායක ජංගම සේවය" වැඩසටහන ඊයේ (26) කතරගම - ගෝතමීගම දී සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

Political

පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ මහත්මිය පවසා සිටින්නේ “රට තුළ කොරෝනා වසංගතයක් ඇති වෙලා තිබෙන වෙලාවක විපක්ෂයක් හැටියට කරන්න ඕනේ ආණ්ඩුවත් සමග එකට එකතු වෙලා මේ තත්ත්වය මර්ධණය කරලා රටේ ජනතාව බේරා ගන්න සහයෝගය දක්වන එක’’ බවයි.