Thursday, April 25, 2024
Follow Us
රවී, නවීන්, අර්ජුන එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට සූදානමින් ...

එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපනායක රවී කරුණාරත්න, ජාතික සංවිධායක නවීන් දිසානායක සහ හිටපු ඇමති අර්ජුන රණතුංග යන මහත්වරුන් එම පක්ෂයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

2021 වසර මුලදී එජාප නායකත්වයෙන් ඉවත් වන බවට රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පොරොන්දුව කඩ කරමින් ඒ මහතා තවත් මාස හයක් පක්ෂ නායකත්වයෙහි රැඳී සිටීමට ගෙන ඇති තීරණය සහ පක්ෂයෙහි තනතුරු බෙදාදීමේදී ඇතිවූ ගැටළුකාරී තත්වයන් මීට හේතුවී ඇති බව සඳහන්.

(LNW)