Sri Lanka Muslim Congress (SLMC) yesterday requested Muslims in the north and the east to join hands with Tamils staging a Harthal in protest over the demolition of a war memorial at the Jaffna university, party official said yesterday.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (09) අම්පාරේදී කරන ලද කතාව පාදක අක්රගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමන්ට ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් අවධානමක් පවතින හෙයින් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
අමාත්‍යය උදය ගම්මන්පිල මහතා ඊයේ(08)පාර්ලිමේන්තුවේදී අය වැය විවාදයට සහභාගි වෙමින් පවසා සිටියේ තමා කුරාණය මුල සිට අගට දෙවතාවක් කියවූ නමුත් කුරාණයේ කොතැනකවත් ආදාහනය තහනම් කර තිබෙන බවක් තමාට හමු වූයේ නැත් බවයි.
Parliamentarian Gayantha Karunatilake, who was identified as a close contact of MP Rauff Hakeem, has tested negative to Covid-19, Parliament sources said.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා සහ කුමාර වෙල්ගම ඇතුලූ පිරිසකට සමගි ජනබලවේගයේ තනතුරු ලබාදෙන බව එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී මන්තී‍්‍රවරයා සදහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීම ඉලක්ක කර ගනිමින් මෙම තනතුරු ලබා දීම් සිදු කරන බවයි.
Former President Chandrika Bandaranaike Kumaratunga said that she is the chairperson of the Sri Lanka Freedom Party and not former President Maithripala Sirisena.
Water Supply and Drainage Minister Vasudeva Nanayakkara has tested positive for Covid-19, sources said.
හබරණ හිරිවඩුන්න බෝධිරාජාරාම විහාරස්ථානය වෙත රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඊයේ (09) පස්වරුවේ පැමිණි අවස්ථාවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බව වාර්තාවේ.
The government has waived off a Luxury Tax on vehicles imported by lawmakers who served in parliament between 2015 and 2020.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අම්පාර ප්‍රදේශයේදී ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුව මෙන් තමන් දේශපාලන පළිගැනීම් සිදු නොකරන්නේය යන්න බවත් එයවත් තේරුම් ගැනීමට නොහැකි නම් හරීන් ප්‍රනාන්දු මහතා දේශපාලනයට නුසුදුසු බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
2015 සිට 2019 නොවැම්බර් දක්වා කාලයේදී ඉස්ලාමීය අන්තවාදීන් පිළිබඳව හමුදා බුද්ධි ඒකකය රැස්කරගෙන තිබූ දත්ත පසුගිය යහපාලන රජය ඉවත දමා තිබූ බවත් මුළු හමුදා බුද්ධි ඒකකයම අකි‍්‍රය කිරීමට එම රජය කි‍්‍රයාකරතිබූ බවත් වත්මන් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කර සිටී.
වත්මන් ආණ්ඩුව කිසිම ආකාරයකින් ගණුදෙනු කළ හැකි ආණ්ඩුවක් නොවන අතර සමාජයට කරන නරක වැඩ ගැන සිතා ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේය.
කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගත් මන්ත්‍රී රවුෆ් හකීම් සහ අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන දෙදෙනාම පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ ඇත.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබේ.
“අපේ පාර්ලිමේන්තුවේ විවේචන ඉවසන්න බැරි කී දෙනෙක් ඉන්නවද. විවේචනයක් කරද්දි බූරුවා, බල්ලා, කබරයා, වඳුරා කියලා සෑම සතෙකුගේම නම් කියලා බනිනවා. කියන්නේ නැත්තේ සිංහයාගේ නම විතරයි.
මේ වන විට කොවිඩ් ආසදිතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරුන් මේවන විට හඳුනා ගෙන තිබේ.
Contact tracing is underway as State Minister of Batik, Handloom Fabrics, and Local Apparel Products Dayasiri Jayasekara had attended some events before a Covid test found that he was infected.
State Minister Dayasiri Jayasekara, after being tested positive with COVID-19, is currently undergoing treatment at a Hotel quarantine centre in Hikkaduwa.
Page 321 of 553