Friday, April 26, 2024
Follow Us
2019 සිට 2024 දක්වා රට පාළනය කරන්න යන්නේ වෙන්දේසියෙන්

ඊයේ (21) දින හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ළිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ 1948 දක්වා අප රට පාළනය කළේ පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් විසින් බවත් එම රටාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් 2019 සිට 2024 දක්වා රට පාළනය කරන්නේ වෙන්දේසියෙන් බවත්ය.

එම අවස්ථාවේ සභාවේ විරෝධයක් මතු වූ අතර “ඔය කෑ ගහන්නේ වෙන්දේසියන්” බවට මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේය.

(Lanka Leads)