Friday, January 02, 2026
Follow Us
රන්ජන්ට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා ඩයනා ගමගේ මැදිහත් වීමක්

පසුගිය මහ මැතිරණයේදී සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී රංජන් රාමනායක සහ මන්ත්‍රීනී ඩයනා ගමගේ ඉතා සමීප මිතුරන් දෙදෙනෙක් වන අතර දැන්ට වසර හතරක සිර දඬුවම් නියම වී සිරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වෙමින් ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් ද ප්‍රසිද්ධියේ පවසා තිබුණේ ඩයනා ගමගේ මහත්මිය තමාට දඬුවමෙන් සමාව ලබා ගැනීම සඳහා මුල් වූ බවයි.

(Lanka Leads)