Friday, January 02, 2026
Follow Us
පාර්ලිමේන්තුව වසා දැමීමට කිසිදු තීරණයක් නැහැ – කථානායක මහින්ද යාපා අබේවර්ධන

මාතර ප්‍රදේශයේ පැවති ආසන බළ මණ්ඩල රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ; පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවවරු ඇතුලු කිහිපදෙනකුටම කොවිඩ් 19 වෛරසය අසාධනය වී ඇති බව තහවුරු වූවද පාර්ලිමේන්තුව වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අවබෝධයකින් යුතුව සෑමදෙනාම කටයුතු කළ යුතු බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

(Lanka Leads)