කෙටුම්පත් හා කල් තැබීමේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවත් පාළිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමුවනු ඇතැයි ද පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට ස්වයං නිරෝධායනයට යොමු වන්නැයි දැනුම් දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
පාර්ළිමේන්තුවේ සියලු සේවකයින්ට අද හා ලබන සිකුරාදා යන දෙදින තුල PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව ද මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස වාර්තා වීම හමුවේ ඔවුන්ගේ පළමු පෙල ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇති සංඛ්‍යාව 20ක් බව ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.
(Lanka Leads)