Friday, January 02, 2026
Follow Us
රංජන් අවුරුදු 4කට මහඋළුගෙදර යවයි

අධිකරණයට සහ නීතිඥවරුන්ට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා බරපතල වැඩ සහිත සිව් වසරක සිර දඩුවමක් නියම කර ඇත.

මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ අතර, අද පෙරවරුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

(Aruna)