Wednesday, April 22, 2026
Follow Us
Political

The Sri Lanka Freedom Party (SLFP) says it will demand that the Sri Lanka Podujana Peramuna (SLPP) immediately honours the commitments it made in the agreement signed between the two parties before the 2019 presidential election.

Political

2015 වසරේ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අණවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටුකරදීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග, බිරිඳගේ ඥාති සොයුරකු වන නරේෂ් ෆාරික් නමැති ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩුවේ වැඩිදුර විභාගය ජුනි මස 02 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඊයේ (18) දින නියෝග නිකුත් කර ඇත.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාට දිගින් දිගටම මාධ්‍ය හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් කරන ලෙස තමන්ට උපදෙස් ලැබී ඇති බවයි.

Political

20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක හකීම් මහතා කළ යෝජනාව 20ට පක්ෂව දුන් එම මන්ත්‍රීවරුන් හතර දෙනා විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බව වාර්තාවේ.

Political

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2025 වසරේ පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීම සඳහා සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා. නව දේශපාලන සන්ධානයක් ගොඩනගා ගනිමින් එම මැතිවරණයට ඉදිරිපත් වීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත‘ බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.

Political

සංස්කෘතිකමය වශයෙන් වෙනස්වීම් තිබුණද රටේ සියලු ජාතීන් ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව ජීවත්වීම වැදගත් බව කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

Political

ඊයේ (19) දින සවස; ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග යම් මතභේදාත්මක තත්ත්වයක සිටින, ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසට රැස්වූ පක්ෂ 10 ක නියෝජිතයන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැත්වූ සාකච්ඡාව සාර්ථකව නිමවූ බව පැවසේ.

Political

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැති උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ඔබේ පසුපස සිටින්නේ කවුදැයි විමල් වීරවංශ මහතාට පහර දෙන අයගෙන් විමසිය යුතු බවත් එසේ නැතිනම් විමල් වීරවංශ මහතාට පහර දෙන අය පසුපස සිටින්නේ ඔබදැයි බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසිය යුතු බවත්ය.

Political

මෙරටට ආනයනය කර ඇති කොවිඩ් එන්නත් කැබිනට් ඇමැතිවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද ​හොර රහසේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී​ හේෂා විතානගේ චෝදනා කරයි. ඊ​යේ (17 වැනිදා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම චෝදනාව එල්ල කළේය.

Political

විමල් වීරවංශ මහතාට විපක්ෂයේ පැත්තට එන්න කිව්ව පලියට ඔහු එතන ඉඳන් මෙතනට එන්නේ නැති බව දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

Political

More than 94 COVID -19 related deaths were reported in Sri Lanka during the past 19 days at a time when the country did not have an acting Health Minister, UNP Deputy Leader Ruwan Wijewardene said.

Political

සහාය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දැන් ඉදිරිපත් කරන කතාව පිළිගත නොහැකි එකක් බවත් මුස්ලිම් ජනතාවට හෝ රටට ආදරය කරනවා නම් දේශපාලනයයි ආගමයි පටළවා නොගත යුතු බවත්ය.

Political

තමන්ට මේ මොහොතේ කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. කොවිඩ් මර්දන එන්නත්කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Political

The Samagi Jana Balawegaya (SJB) will rally the support of all political groups to stand against attempts by the Government to suppress the opposition, SJB Leader Sajith Premadasa said yesterday.

Political

පසුගියදා අම්පාරේ පොතුවිල් සිට යාපනය පොල්ලිකණ්ඩි දක්වා පැමිණි විරෝධතා පාගමනට සහභාගී වීම පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (16) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නිවසට පොලිස් කණ්ඩායමක් පැමිණ තිබේ.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

Political

Members of the Women’s Parliamentarians Caucus stated yesterday that they would stand for the rights and job security of recently-appointed Deputy Inspector General of Police Bimshani Jasin Arachchi, whose appointment has been challenged in the Supreme Court.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත් ලබාදීම ආරම්භ කළේ මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම ආරම්භ කළායින් පසුව හෙයින් මෙය ගැටළුවක් කර නොගන්නා ලෙස ජාතික නිදහස් පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.