නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අසරණ වී සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙහි අවධානය යොමුකරන අතරේ ඊයේ (24) දිනයේදී පාර්ලිමේන්තු සභාව තුළ උණුසුම් තත්වයක් මතුවිය.
The Presidential Commission of Inquiry (PCoI) that probed the Easter Day terror attacks has found enough evidence to hold former President Maithripala Sirisena guilty of “criminal liability” for his part in the acts or omissions which resulted in the tragedy.
බුද්ධ ශාසනයට එරෙහිව තමන් ප්‍රකාශයක් සිදු නොකළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඒ, විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට මහ සංඝරත්නයෙන් එල්ලවන විරෝධයට ප්‍රතිචාර දක්වමන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හා මහ ලේකම් ඇතුළු නව නිලධාරි මණ්ඩලය පත් කිරීම අද (25 වැනිදා) සිදු කිරීමට නියමිතය.
Imprisoned MP Ranjan Ramanayake has been shifted to a single cell from the cell where he was accommodated with ten other prisoners, after having considered the requests from the opposition, State Minister of Prison Management & Prisoners' Rehabilitation said.
MP Ranjan Ramanayake, who was sentenced to four years RI over contempt of court, has been issued a prisoner number.
While claiming that the final report of the Presidential Commission on the Easter Sunday attacks had not revealed the mastermind behind the attacks, the Janatha Vimukthi Peramuna (JVP) said yesterday they could not accept the report as a complete report.
Samagi Jana Balawegaya (SJB) MP Patali Champika Ranawaka said yesterday he would seek to legislate on the Contempt of Court through the presentation of a private member’s bill in Parliament.
Whilst the opposition members of the Colombo Municipal Council (CMC) alleged that priority was given by the Municipal Council to influential persons yesterday when providing COVID-19 vaccines, Mayor of Colombo Rosy Senanayake denied the claim.
ආදාහනයට එරෙහි ජාතික ව්‍යාපාරය (23) කොළඹදී විරෝධතාවයක නිරත වෙමින් අගමැතිගේ පොරොන්දුව ඉටු කරනු – විද්වත් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරනු යන්වෙන් ආණ්ඩුවට බල කර සිටියහ.
විරෝධතාවයේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කියා සිටියේ “අගමැතිතුමා පාර්ලිමේන්තුවට ලබාදුන්නු පොරොන්දුවට පවා පිටුපාන ආණ්ඩුවක් අපිට තියෙන්නේ. මොන තරම් ලැජ්ජාවක් ද මේ හැසිරීම. ” යනුවෙනි.
Detaining Opposition MP Ranjan Ramanayake at the Agunukolapelessa Prison complex is unsafe and may pose a threat to the convicted Parliamentarian’s life, claimed Opposition Leader Sajith Premadasa, stressing that the Government was responsible for his safety.
Leader of the Opposition Sajith Premadasa says the government is destroying ecosystems.
පාස්කු ප‍්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න සොයා බැලීමට හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසමක් පත් කළද එම කොමිසමේ කාර්යයභාරය පසුව වෙනස් වී ඇති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසනවා. අද පස්වරුවේ පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැුස්වීමේදී පාස්කු කොමිසම ඉදිරිපත් කළ නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡුා කරන බවයි පක්‍ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර නෙත් නිවුස් වෙත කියාසිටියේ.
The Government should outline how they plan to service an estimated $ 6 billion of debt in 2021, Samagi Jana Balawegaya (SJB) Parliamentarian Dr. Harsha de Silva stated on Sunday.
මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කර සිටියේ සහෝදර පක්ෂ සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට පෙර එකඟ වූ ගිවිසුම මේ වන විට ක්‍රියාත්මක නොවන බවත් අද වන විට පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර පක්ෂ අතර සංවාදයක් ඇත්තේ ම නැති තරම් බවත්ය.
Parliament sittings ended abruptly yesterday after Samagi Jana Balawegya (SJB) MPs took to the Well of the House to protest against the failure by Speaker Mahinda Yapa Abeywardene to instruct prison officials to enable jailed MP Ranjan Ramanayake to attend sittings.
The United National Party says it is committed to serve the party supporters and the public after gaining power once again.
General Secretary of the Samagi Jana Balawegaya (SJB) - Ranjith Maddumabandara has said that their party will not enter an alliance with the United National Party (UNP).
Page 308 of 553