Thursday, January 01, 2026
Follow Us
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහි නඩුව මැයි මස 31 වනදා

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළව ව්‍යාජ සාක්ෂි සැකසීම හා සාක්ෂි වසන් කළේ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර සහ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලබූ අවස්ථාවේදී අදාල නඩුව මැයි මස 31 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

(Lanka Leads)