Saturday, August 29, 2026
Follow Us
Political

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුකරවනු ලැබුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවට සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අශෝක් අබේසිංහ මහතාට ඊයේ (08 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබුණ ද ඒ මහතා පැමිණ තිබුණේ නැත.

Political

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළව ව්‍යාජ සාක්ෂි සැකසීම හා සාක්ෂි වසන් කළේ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර සහ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලබූ අවස්ථාවේදී අදාල නඩුව මැයි මස 31 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

Political

The present government has failed to suspend the transaction and start up an investigation, which had led to the Rs.10 billion sugar importation scam to date, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.

Political

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ මඟින් බෞද්ධ සමාජයට විශාල අවාසනාවන්ත තත්ත්වයක් ඇති කර තිබෙන බවත් එයට එරෙහිව සත්‍යග්‍රහයකින් විරෝධතාවයක් ආරම්භ කරන බවත් අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසා සිටියහ.

Political

UNP Ranil Wickremesinghe says it will take at least a decade to bounce back the country's economy which has suffered a severly.

Political

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (07) උදෑසන ඩුබායි බලා පිටත්වීම සඳහා කොළඹ ගුවන්තුටුපලට ගිය අවස්ථාවේදී ඔහුට විදෙස් ගතවීමට අවසර ලබාදීම ගුවන්තොටුපළ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

Political

වත්මන් ආණ්ඩුව දුර්වල වී නොමැති බවත් එය දුර්වල කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොදෙන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Political

ඉබ්‍රහිම් යනු පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් සමග මරාගෙන මැරෙන්න ගිය දරුවන් දෙදෙනාගේ පියා බවත් ඔහු අනුර කුමාරගේ පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු බවත් අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

Political

The first anniversary celebrations of the Samagi Jana Balawegaya (SJB) will be held at 2.30pm, March 15th, at the Hyde Park Stadium, the party's media unit says in a statement.

Political

සිරදඬුවම් විඳින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට ගොස් ඔහු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට අවස්ථාව දුන් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

Political

විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනකට සහභාගි වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගන්නා බවයි.

Political

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් මෙරට විශාලතම බෞද්ධ පුස්ථකාලය සඳහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම (මුල්ගල තැබීම) සඳහා අතුරුගිරියේදී සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ ලොව බලවත්ම රටක්වන ඇමෙරිකාවේ පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයන් පවා වළක්වා ගැනීමට නොහැකි වූ අතර බින්ලාඩන් එම ප්‍රහාරය එල්ල කරන බව ඇමරිකානු බුද්ධි අංශ විසින් දන්වා තිබූ බවත් අද ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණ දෙන ප්‍රශ්නයක් වන අතර එය සමස්ත ලෝකයටම අභියෝගයක් බවත්ය.

Political

One of the main positions in the UNP should be reserved for a woman whenever the party is re-organised in the future, Deputy Leader Ruwan Wijewardene said yesterday.

Political

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට ඵලදායී පියවර නොගැනීම, ආරක්ෂක නිලධාරීන් සතු රාජකාරී යුතුකම් සහ වගකීම් පැහැර හැරීමක් බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ඇතුළු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (8 වැනිදා) විභාගයට ගැනීමට නියමිතය.

Political

Sr Lanka Podujana Peramuna has refused to submit it's proposals to the Expert Committee appointed to draft a new Constitution.

Political

Samagi Jana Balawegaya (SJB) Parliamentarian Dr. Harsha de Silva yesterday called for a long-term debt repayment plan underpinned by transparency from the Government, warning that reserves were falling to “dangerously” low levels and arguing greater clarity would assist local businesses to prepare for currency depreciation and other economic impacts.

Political

Leader of the United National Party Former Prime Minister Ranil Wickremesinghe says government revenue has decreased drastically compared to the period of the former government.

Political

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයක් ඊයේ (04) දින කොළඹ ජානකී හෝටලයේදී පැවති අතර සියළුම විපක්ෂ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන එයට සහභාගීවී තිබූ නමුදු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එ.ජා.ප.නායක රනිල් වික්‍රමසිංහ මෙයට සහභාගීවී නොතිබීම කැපී පෙණුනි. කෙසේ වුවද ආණ්ඩු පක්ෂයේ ප්‍රබළයෙකු මෙය කඩාකප්පල් කිරීමට වැර යොදා ඇති බවට ද ආරංචි පැතිරී තිබුණි.