Wahabbism and Quasi Courts should be banned in Sri Lanka as it is recommended by the report of the Presidential Commission which probed the Easter Sunday attacks, MP Venerable Rathana Thera told Parliament yesterday.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
A four-day debate on the report by the Presidential Commission of Inquiry that probed the 2019 Easter Sunday terrorist attacks will begin today (10).
SLMC Leader Rauff Hakeem and ACMC Leader Rishad Bathiudeen have been associated with the Easter Sunday attackers, Minister Mahindananda Aluthgamage told Parliament yesterday.
මේ වන විට සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවාඩු යෝජනාවක් ගෙනවිත් තිබේ. එම යෝජනාව කතානායකවරයා ප්‍රතික්ෂේප කර ඇත.
The Presidential Commission of Inquiry that looked into political victimisation under the previous administration has recommended action against 23 persons, including former Prime Minister Ranil Wickremesinghe, Cabinet Ministers and political party leaders.
The Presidential Commission which probed the Easter Sunday attacks has not been able to uncover anything new, SJB MP Field Marshal Sarath Fonseka said yesterday.
Former MP Hirunika Premachandra, who was accused of abducting and abusing a youth in 2015, has been issued an arrest warrant by the Colombo High Court today for not appearing in court.
සමගි තරුණ බලවේගයේ උප සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ එරන්ද වැලිඅංගේ පත් කර තිබෙනවා.
United National Party (UNP) member Palitha Range Bandara yesterday urged the Government to investigate the Rs. 16 billion tax loss due to the reduction of the Special Commodity Levy and reveal to the public who profited from the racket.
මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කර සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූවා කියා කුරාණයේ ඇති නීති වෙනස් කළ නොහැකි බවත් එසේ වෙනස් කලද මුස්ලිම් ජනතාව එය පිළිගන්නේ නැතැයි ද පවසන ඔහු මුස්ලිම් නීති වෙනස් කල ද මුස්ලිම් ජනතාවගේ ජීවන රටාවන් නීති වලින් වෙනස් කළ නොහැකි යයිද පවසයි
දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා තිබේ.
Government and Opposition MPs traded charges in Parliament yesterday as the debate on the report of the commission that probed the 2019 Easter Sunday terrorist attacks got underway with some backing calls by the Catholic Church for an international investigation into the attacks.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අගමැති සහ කථානායක අතින් එළිදැක්වේ.
Cabinet spokesman Ramesh Pathirana said people should not be unnecessarily panicked about the alleged moves to establish the India's Bharathiya Janatha Party (BJP) in Sri Lanka.
සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (10) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කළ ඉල්ලීමට අනුව පාර්ලිමේන්තුවට බෝට්ටුවෙන් පැමිණීම සඳහා කථානායකවරයාගේ අවසරය හිමි වී තිබේ.
The first, second and the third volumes of the final report of the Presidential Commission of Investigation on political victimisation were tabled in parliament by the Chief Government Whip Dinesh Gunawardena today.
Page 306 of 555