Friday, August 22, 2025
Follow Us
Political

කොවිඩ් මරණ භූමදානයට අවසර දෙන බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ ද එය ක්‍රියාත්මක වන තුරු ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

Political

Leader of the Sri Lanka Muslim Congress - Rauff Hakeem today (11) urged State Minister of Primary Health Care, Epidemics and COVID Disease Control - Sudarshini Fernandopulle not to 'insult the Prime Minister'.

Political

It is reported that Wildlife minister - C.B. Ratnayake has got the Covid-19 jab today (10) at the Army Hospital.

Political

යහපාලන ආණ්ඩුව සමයේ ඇමරිකානු ඩොලර් හාරකෝටි හැටලක්ෂ අනූඅටදහස් පන්සිය අනූඑකක් වැය කරමින් ගුවන් යානා 12ක් මිලට ගෙන ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

Political

මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසා සිටියේ 2015 මහින්ද රාජපක්ෂ මහතාගෙන් පරාජයෙන් පසු ඔහු නැවත දේශපාලනයට රැගෙන ඒමට විමල් වීරවංශ මහතා විශාල කර්තව්‍යයක් කළ බවයි.

Political

බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අවසර ලබාදෙන ලෙස තමන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව සති තුනක් තුළ ලබාදෙන බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට පොරොන්දු වුවත් ඒ මහතා එය පැහැර හැර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවට සිහිපත් කළේය.

Political

පෙරේදා (10) අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කොවිඩ් වෛරසය ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනයට ඉඩ දීමට අදාලව ගැසට් නිවේදනය නිකුත් කරනවාද යැයි ඊයේ(11) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් නැගූ පැනයට පිළිතුරු දෙමින් සෞඛ්‍යය රාජ්‍යය අමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය පවසා සිටියේ ඒ සම්බන්ධව තීන්දුව ගනු ලබන්නේ විද්වත් කමිටුව ලබා දෙනු ලබන තීන්දුව අනුව බවයි.

Political

ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටින නිසා ආණ්ඩු පක්ෂයේ අය ලකුණු දා ගැනීමට කටයුතු කරන බවත් වෙනදාට පාර්ලිමේන්තුවට නොඑන අයත් අද පැමිණ තිබෙන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (11) දින පාර්ළිමේන්තුවේදී කළ සඳහනට ප්‍රතිචාර දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිනාසෙමින් සඳහන් කර සිටියේ ජනපතිවරයා පාර්ලිමේන්තුවේ සිටින නිසා හැමෝම ලකුණු දාගන්න කතා කරන බවයි.

Political

ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පැවැත්වෙනවා. පසුපෙළ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. ආණ්ඩුවේ වැරදී තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ආණ්ඩුව තුළම එය විසදා ගැනීමටයි පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත්තේ.

Political

The National Movement for Social Justice (NMSJ) in a statement yesterday commended the decision taken by Prime Minister Mahinda Rajapaksa to allow the burial of COVID-19 dead.

Political

යළිත් මේ රටේ නිකමට හරි ද්‍රවිඩ ත්‍රස්තවාදයත් ඇති උවහොත් අත්අඩංගුවට ගත යුත්තේ තමුන්නාන්සේලාව බවත් දෙමළ දරුවන්ගේ මොල හෝදලා කරන වැඩ කටයුතු වලට වගකිව යුත්තේ තමුන්නාන්සේලා බවත් මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර විසින් චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා අමතා ප්‍රකාශ කරන ලදී.

Political

2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව නුගේගොඩින් ආරම්භ කෙරු "මහින්ද සුළඟ" දේශපාලන ගමනේ ආරම්භක පුරෝගාමින් කිහිප දෙනා අතුරින් තමාද එක් අයෙකුවීම වරදක් නම් තමන් ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම් බව අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කර සිටිනවා.

Political

කොවිඩ් මරණ භූමදානය කිරීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ලබන 22වැනි දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් නීත්‍යානුකූල කරන ලෙසට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

Political

පොදුජන එක්සත් පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් විසින් ඇතිකරගත් සංවිධානයක් මගින් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සඳහා කටයුතු කරගෙන යාමට නියමිත බව පැවසේ.

Political

The Committee on Parliamentary Business yesterday decided sittings will be held this week but with random testing of staff and parliamentarians for possible COVID-19 infections.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් පසුගිය දින කිහිපයේ අමාත්‍ය විමල් වීරවංශ මහතා විවේචනයට ලක් කළ අතර, එවැනි පසුබිමක; පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ සුළු පක්ෂ 12 ක නායකයන්, මීට සුළු මොහොතකට පෙර, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසට රැස්ව තිබේ.

Political

රන්ජන් රාමනායකට ජනවාරි 12 වැනිදා ලබාදුන් නඩු තීන්දුවට අනුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිස්වී ඇති හැටියට සලකා කිසිදු පියවරක් ගැනීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු මහලේකම්ට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කළ ‘රිට් පෙත්සම’ අභියාචනාධිකරණය හමුවේ අද (11 වැනිදා) සලකා බැලීමට නියමිතය.

Political

සියලුම සංවිධායකයින්ට වගකීම් පවරා ඇති බවත්, ඒ වගකීම් ඉටු කිරීමට සියලු සංවිධායකයින් කටයුතු කළයුතු බවත්, එසේ නොකරන සංවිධායකයින් පිළිබඳව තීන්දු ගන්නට පැකිලෙන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.