Wednesday, April 22, 2026
Follow Us
Political

මේ වන විට සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවාඩු යෝජනාවක් ගෙනවිත් තිබේ. එම යෝජනාව කතානායකවරයා ප්‍රතික්ෂේප කර ඇත.

Political

The Presidential Commission of Inquiry that looked into political victimisation under the previous administration has recommended action against 23 persons, including former Prime Minister Ranil Wickremesinghe, Cabinet Ministers and political party leaders.

Political

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ මඟින් බෞද්ධ සමාජයට විශාල අවාසනාවන්ත තත්ත්වයක් ඇති කර තිබෙන බවත් එයට එරෙහිව සත්‍යග්‍රහයකින් විරෝධතාවයක් ආරම්භ කරන බවත් අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසා සිටියහ.

Political

Former MP Hirunika Premachandra, who was accused of abducting and abusing a youth in 2015, has been issued an arrest warrant by the Colombo High Court today for not appearing in court.

Political

සමගි තරුණ බලවේගයේ උප සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ එරන්ද වැලිඅංගේ පත් කර තිබෙනවා.

Political

වත්මන් ආණ්ඩුව දුර්වල වී නොමැති බවත් එය දුර්වල කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොදෙන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Political

මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කර සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූවා කියා කුරාණයේ ඇති නීති වෙනස් කළ නොහැකි බවත් එසේ වෙනස් කලද මුස්ලිම් ජනතාව එය පිළිගන්නේ නැතැයි ද පවසන ඔහු මුස්ලිම් නීති වෙනස් කල ද මුස්ලිම් ජනතාවගේ ජීවන රටාවන් නීති වලින් වෙනස් කළ නොහැකි යයිද පවසයි

Political

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා තිබේ.

Political

සිරදඬුවම් විඳින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට ගොස් ඔහු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට අවස්ථාව දුන් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අගමැති සහ කථානායක අතින් එළිදැක්වේ.

Political

Cabinet spokesman Ramesh Pathirana said people should not be unnecessarily panicked about the alleged moves to establish the India's Bharathiya Janatha Party (BJP) in Sri Lanka.

Political

One of the main positions in the UNP should be reserved for a woman whenever the party is re-organised in the future, Deputy Leader Ruwan Wijewardene said yesterday.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කළ ඉල්ලීමට අනුව පාර්ලිමේන්තුවට බෝට්ටුවෙන් පැමිණීම සඳහා කථානායකවරයාගේ අවසරය හිමි වී තිබේ.

Political

The first, second and the third volumes of the final report of the Presidential Commission of Investigation on political victimisation were tabled in parliament by the Chief Government Whip Dinesh Gunawardena today.

Political

Samagi Jana Balawegaya (SJB) Parliamentarian Dr. Harsha de Silva yesterday called for a long-term debt repayment plan underpinned by transparency from the Government, warning that reserves were falling to “dangerously” low levels and arguing greater clarity would assist local businesses to prepare for currency depreciation and other economic impacts.

Political

A four-day debate on the report by the Presidential Commission of Inquiry that probed the 2019 Easter Sunday terrorist attacks will begin today (10).

Political

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුකරවනු ලැබුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවට සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අශෝක් අබේසිංහ මහතාට ඊයේ (08 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබුණ ද ඒ මහතා පැමිණ තිබුණේ නැත.

Political

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළව ව්‍යාජ සාක්ෂි සැකසීම හා සාක්ෂි වසන් කළේ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර සහ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලබූ අවස්ථාවේදී අදාල නඩුව මැයි මස 31 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.