Thursday, January 01, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225න් 200කුත් විශ්‍රාමික මන්ත්‍රීවරුන් 40කුත් කොවිඩ් එන්නත ලබාගෙන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් 200කට අධික පිරිසක් කොවිඩ් එන්නත ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

මීට අමතරව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙකුත් කොවිඩ් එන්නත ලබාගෙන ඇති අතර එන්නත ලබාගත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවකයින් සංඛ්‍යාව 800 කට ආසන්න බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

(LNW)