Tuesday, August 26, 2025
Follow Us
සජිත් - විමල් අතර හමුවක් ටිරාන් අලස්ගේ නිවසේදී

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ අතර හමුවක් පසුගියදා සිදුව ත‘බෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ නිවසේදීයි. මේ අතර, එක් - එක් ප්‍රධාන දේශපාලන පක්ෂ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ පළාත් සභා මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරන්නේ.

(Neth)