Saturday, August 29, 2026
Follow Us
Political

The National Authority on Tobacco and Alcohol (NATA) will initiate legal action against a newly launched cinnamon based cigarette brand which was promoted by Minister Wimal Weerawansa.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් 200කට අධික පිරිසක් කොවිඩ් එන්නත ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

Political

නිදහසින් පසු අප රටේ ආණ්ඩු පෙරළි 10ක් සිදුවූ බවත් ඒ අතරින්; 1956 බණ්ඩාරනායක යුග පෙරළිය සහ 1977 ජේ.ආර්.ජයවර්ධන යුග පෙරළීන්, කුමන විවෙචන තිබුන ද සුවිශේෂී වන බව ද කොළඹ හයිඩ් පිටියේදී සමගි ජන බලවේගය පළමු සංවත්සරය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේය.

Political

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ අතර හමුවක් පසුගියදා සිදුව ත‘බෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ නිවසේදීයි. මේ අතර, එක් - එක් ප්‍රධාන දේශපාලන පක්ෂ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ පළාත් සභා මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරන්නේ.

Political

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 8 දෙනාට පිටස්තර කිසිදු පුද්ගලයකු මුණ ගැසීමට අවස්ථාවක් හිමි නොවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණත් පිටතින් ආහාර ගෙන්වා ගැනීම ද තහනම් වනවා. ඒ, ඔවුන් වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කර තිබීම හේතුවෙන්.

Political

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව අද (17) දින දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම්.ඉසඩීන් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එම ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කර තිබේ.

Political

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි අල්ලස් කොමිසම පැවරූ නඩුවේ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිගේ මහතා අද (19) නියෝග කළේය.

Political

Sports Minister Namal Rajapaksa says the people will decide his future.

Political

Leaders of the political parties aligned with the government have decided to prepare the necessary legal infrastructure to conduct the provincial council elections soon, a Minister said today.

Political

රටේ වංචා දූෂණ වාර්තා වෙද්දී ජනතා අවධානය වෙනතක යොමුකිරීම සඳහා අමාත්‍ය සරත් වීරසේකර මහතා දිගින් දිගටම පුස්වෙඩි පත්තු කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා චෝදනා කර තිබිණි.

Political

A protest will be staged outside the President’s Secretariat tomorrow to protest the unjust treatment of Sri Lankan migrant workers who remain stranded, Opposition Parliamentarian Nalin Bandara said yesterday.

Political

Public Security Minister Sarath Weerasekera said, former Western Province Governor Azath Salley was arrested by CID as is alleged to have had links to the Easter Sunday suicide attack.

Political

සිරස ලක්ෂපති වැඩසටහනේදී පරිසර විනාශය ගැන හෙළිදරව් කළ භාග්‍යා අබයරත්න දැරිය ගෙන් පොලීසිය තර්ජනාත්මකව ප්‍රශ්න කිරීමහෙළාදකින බවත් එසේ ප්‍රශ්න කළ නිලධාරීන් දෙදෙනා පිළිබඳ විනය පරීක්ෂණයක් කළ යුතු බවත් මාධ්‍යවේදීන් විසින් සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර සිටියේය.

Political

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාදිපති විමර්ශන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා තවත් දින දෙකක් යෝජනා වී තිබේ.

Political

National Unity Front Leader and Western Province former Governor Azath Salley was arrested yesterday by the Criminal Investigations Department under the Prevention of Terrorism Act, Police

Political

The Court of Appeal yesterday extended the order issued to the Secretary General of Parliament not to take any action over the Parliament seat of imprisoned MP Ranjan Ramanayake until March 24.

Political

2015-1-15 සිට 2018-12-31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා සොයා බැලීමට වත්මන් ජනපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලදී.

Political

වයස අවුරුදු 05දී කොළඹ පදිංචියට පැමිණ රාජකීය විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇති 2010දී දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රී, ජනාධිපති නීතිඥ මදියාබරනන් ඒබ්‍රහම් (එම්.ඒ.) සුමන්තිරන් පවසන්නේ මීළඟ ජනාධිපතිවරණයේ දී තමන්ගේ සහය හිමිවන්නේ හිටපු අමාත්‍ය මංගල සමරවීර නියෝජනය කරන කඳවුරකට බවයි.