Tuesday, August 26, 2025
Follow Us
ආණ්ඩුවේ ” ඩෝසර් සංකල්පය ” පරාජය කිරීමට ජනතාව පෙළගැසිය යුතුයි-අනුර කුමාර දිසානායක

“ආණ්ඩුවේ පරිසර විනාශයට එරෙහිව පෙළගැසෙමු ” යන තේමාවෙන් ඊයේ(22) ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ පා ගමන අද පස්වරුවේ කොළඹ ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ වී කොටුව දුම්රිය ස්ථානයට දක්වා ගමන්ගත් අතර පසුව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මහජන රැළිය පැවැත්වමින් මෙරට වනය විනාශය කරමින් රජය ගෙන යන ” ඩෝසර් සංකල්පය ” පරාජය කිරීමට ජනතාව පෙළගැසිය යුතු බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය

(Lanka Leads)