Tuesday, August 26, 2025
Follow Us
පරිසර විනාශයට එරෙහි සටනට වාසුත් එක්වෙයි

සිරස ලක්ෂපති වැඩසටහනේදී පරිසර විනාශය ගැන හෙළිදරව් කළ භාග්‍යා අබයරත්න දැරිය ගෙන් පොලීසිය තර්ජනාත්මකව ප්‍රශ්න කිරීමහෙළාදකින බවත් එසේ ප්‍රශ්න කළ නිලධාරීන් දෙදෙනා පිළිබඳ විනය පරීක්ෂණයක් කළ යුතු බවත් මාධ්‍යවේදීන් විසින් සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර සිටියේය.

වනාන්තරය කැපීම රටේ අනාගතයේ බෙල්ල කැපීම හා සමාන වන බව පැවසූ ඇමැතිවරයා තමන් ද වන විනාශයට එරෙහි සටනට එක් වෙන බව ද පැවසීය.

(Lanka Leads)