Wednesday, April 22, 2026
Follow Us
විපක්ෂයේ පෙරමුණක් ගැන රනිල් - රාජිත සාකච්ඡාවක

විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණක් ගොඩ නැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න, පසුගියදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

(Neth)