Thursday, January 01, 2026
Follow Us
අසාද් සාලිට එරෙහිව සී අයි ඩියට පැමිණිලි

පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරන්නේ 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් අසාද් සාලි මහතා විසින් පසුගිය 9 වනදා (2021-03-09) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකර ඇති බවත් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධව නිසි විමර්ශනයක් සිදුකර අසාද් සාලි මහතාට එරෙහිව නිසි නිත්‍යානුකුල පියවරක් ගන්නා ලෙසත්ය.

(Lanka Leads)