Thursday, January 01, 2026
Follow Us
ශ්‍රී.ල.නි.ප.ඉදිරි පළාත් සභා මැතිවරණයට සූදානම් වෙයි

පළාත් සභා ඡන්දය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් රැස්වීමකින් අනතුරුව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර සහ පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන යන දෙදෙනාම පවසා සිටියේ ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිරිපත් වීමට අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් අයදුම්පත් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් මාර්තු 31 අවසන් දිනෙන් පසු අපේක්ෂකයින් තෝරාගැනීම ආරම්භ කිරීමට බළාපොරොත්තු වන බවයි.

 

(Lanka Leads)