විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අද (05) සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රමුඛතා පිළිවෙල අනුව ඔවුන්ට එන්නත් ලබාදීම සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
(LNW)