බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත් කිරීමට පක්ෂයේ විධායක සභාව තීරණය කර ඇත.
The Colombo High Court has acquitted Minister Mahindananda Aluthgamage on charges of misappropriating Rs. 3.9 million belonging to the Sri Lanka Free Trade Union Confederation (SLFCC).
Parliament sittings ended abruptly yesterday after Samagi Jana Balawegya (SJB) MPs took to the Well of the House to protest against the failure by Speaker Mahinda Yapa Abeywardene to instruct prison officials to enable jailed MP Ranjan Ramanayake to attend sittings.
Former president Maitripala Sirisena and ex-PM Ranil Wickremesinghe have met during the dinner hosted for the visiting Pakistan Prime Minister.
නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අසරණ වී සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙහි අවධානය යොමුකරන අතරේ ඊයේ (24) දිනයේදී පාර්ලිමේන්තු සභාව තුළ උණුසුම් තත්වයක් මතුවිය.
The Presidential Commission of Inquiry (PCoI) that probed the Easter Day terror attacks has found enough evidence to hold former President Maithripala Sirisena guilty of “criminal liability” for his part in the acts or omissions which resulted in the tragedy.
Former Sri Lankan Premier - Ranil Wickremesinghe has said that the Presidential Commission of Inquiry probing Easter Sunday attacks had to acknowledge that 'he was not informed.'
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හා මහ ලේකම් ඇතුළු නව නිලධාරි මණ්ඩලය පත් කිරීම අද (25 වැනිදා) සිදු කිරීමට නියමිතය.
Imprisoned MP Ranjan Ramanayake has been shifted to a single cell from the cell where he was accommodated with ten other prisoners, after having considered the requests from the opposition, State Minister of Prison Management & Prisoners' Rehabilitation said.
දෙමටගොඩ ප‍්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට එරෙහිව ගොනු කර ඇති නඩුව මාර්තු මස 10 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ, මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් ඉදිරියේ මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.
While claiming that the final report of the Presidential Commission on the Easter Sunday attacks had not revealed the mastermind behind the attacks, the Janatha Vimukthi Peramuna (JVP) said yesterday they could not accept the report as a complete report.
Samagi Jana Balawegaya (SJB) MP Patali Champika Ranawaka said yesterday he would seek to legislate on the Contempt of Court through the presentation of a private member’s bill in Parliament.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්කිරීමට එම පක්ෂයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
ආදාහනයට එරෙහි ජාතික ව්‍යාපාරය (23) කොළඹදී විරෝධතාවයක නිරත වෙමින් අගමැතිගේ පොරොන්දුව ඉටු කරනු – විද්වත් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරනු යන්වෙන් ආණ්ඩුවට බල කර සිටියහ.
විරෝධතාවයේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කියා සිටියේ “අගමැතිතුමා පාර්ලිමේන්තුවට ලබාදුන්නු පොරොන්දුවට පවා පිටුපාන ආණ්ඩුවක් අපිට තියෙන්නේ. මොන තරම් ලැජ්ජාවක් ද මේ හැසිරීම. ” යනුවෙනි.
Detaining Opposition MP Ranjan Ramanayake at the Agunukolapelessa Prison complex is unsafe and may pose a threat to the convicted Parliamentarian’s life, claimed Opposition Leader Sajith Premadasa, stressing that the Government was responsible for his safety.
තමන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සිටින තාක් කල් කිසිසේත්ම වසර 2500 කට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කරන්න හෝ ඊට සංශෝධන ගෙන කිසිදු හෝ බලාපොරොත්තුවක් නොමැති බවත් එවැනි දෙයක් සිදු කිරීමට සිහිනෙන්වත් හෝ කල්පනා කර නොමැති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.
පාස්කු ප‍්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න සොයා බැලීමට හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසමක් පත් කළද එම කොමිසමේ කාර්යයභාරය පසුව වෙනස් වී ඇති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසනවා. අද පස්වරුවේ පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැුස්වීමේදී පාස්කු කොමිසම ඉදිරිපත් කළ නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡුා කරන බවයි පක්‍ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර නෙත් නිවුස් වෙත කියාසිටියේ.
The Government should outline how they plan to service an estimated $ 6 billion of debt in 2021, Samagi Jana Balawegaya (SJB) Parliamentarian Dr. Harsha de Silva stated on Sunday.
Page 310 of 555