Monday, August 25, 2025
Follow Us
වංචා, දූෂණ කොමිසමේ වාර්තාව පාර්ළිමේන්තුවට

ඉකුත් යහපාලන ආණ්ඩුවේ 2015 ජනවාරි 15 වැනිදා සිට 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා, දූෂණ පිළිබඳව සොයාබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මීට මාස කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයා වෙත බාරදී තිබූ අතර එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (01) දින රාත්‍රී පැවැති කැබිනට රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

(Lanka Leads)