Thursday, January 01, 2026
Follow Us
ශිවාජිලිංගම් ගෙන් පොලීසිය ප්‍රශ්න කරයි

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාගෙන් පොලීසිය ඊයේ (01දා) පැය දෙකකට ආසන්න කාලයක් අධිකරණ නීති හා වාරණ නියෝග උල්ලංඝණය කරමින් පොතුවිල් සිට පේදුරුතුඩුව දක්වා ගමන් කළ පාගමනට ආරම්භයේ සිටම සහය දැක්වීමේ චෝදනාව මත ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

(Lanka Leads)