Thursday, January 01, 2026
Follow Us
කොවිඩ් මෘත දේහ භූමදානයට ඉරණතිව් සුදුසු නෑ - දේවානන්ද

කොවිඩ් ආසාදිතව මිය යන්නන්ගේ මෘත දේහ භූමදානයට ඉරණතිව් දූපත සුදුසු නොවන බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

ආණ්ඩුවේ මෙම තීරණය හේතුවෙන් උතුරේ ජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවද හෙතෙම සඳහන් කරයි.

(Lanka Leads)