Tuesday, August 26, 2025
Follow Us
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊළඟ ජනාධිපතිවරණයට පෙර සිපිරිගෙට?

පසුගිය යහපාලන සමයේ දූෂණ සහ වංචා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මත හිටපු නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බව ඉතා විශ්වාසදායක් ආරංචි මාර්ග සනාථ කර සිටී.


සමරු ඵලක සඳහා රුපියල් මිලියන 460ක් වැයකරමින් ඔහු සහ එවකට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සිටි ලක්විජය පලන්සූරිය මහතා විසින් සිදුකොට ඇති දූෂණයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරිය යුතු බවට එම ජනාධිපති කොමිසම නිර්දේශ කොට ඇති බව වාර්තාවේ.

(Lanka Leads)