Tuesday, August 26, 2025
Follow Us
ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණ දෙන අභියෝගයක් – මෛත්‍රීපාල සිරිසේන

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් මෙරට විශාලතම බෞද්ධ පුස්ථකාලය සඳහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම (මුල්ගල තැබීම) සඳහා අතුරුගිරියේදී සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ ලොව බලවත්ම රටක්වන ඇමෙරිකාවේ පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයන් පවා වළක්වා ගැනීමට නොහැකි වූ අතර බින්ලාඩන් එම ප්‍රහාරය එල්ල කරන බව ඇමරිකානු බුද්ධි අංශ විසින් දන්වා තිබූ බවත් අද ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණ දෙන ප්‍රශ්නයක් වන අතර එය සමස්ත ලෝකයටම අභියෝගයක් බවත්ය.

(Lanka Leads)