Sunday, July 19, 2026
Follow Us
Political

රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප්‍රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකයා මේ බව පැවසුවේ පානම රාගම්වෙල ගම්මානයේ ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් සැලවීමත් සමග ඒ පිළිබඳව සොයා බැලීමට පානම ශ්‍රී බෝධිරුක්ඛාරාමයට පැමිණි අවස්ථාවේදීය.

Political

ඩීසල් ආනයනය සඳහා මුදල් ගෙවීමට තිබූ අපහසුතා හේතුවෙන් ආණ්ඩුව ලොක්ඩවුන් රෙගුලාසි ලිහිල් කිරීමට ප්‍රමාද වූ බව තමන්ට දැනගන්නට ලැබුණු බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

Political

ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දමමින් රජය ගෙනයන දේශද්‍රෝහී වැඩපිළිවෙලට එරෙහිව ඉදිරියේදී ජනතාව පෙරටු කරගෙන මහපාරේ අරගලය ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

ඖෂධ නිෂ්පාදනය, නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය රසිත විජේවන්ත යන මහත්වරු එම තනතුරුවලින් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත්ව ඇත.

Political

පාර්ලිමේන්තු පොකුර දරුණු වෙයි

Political

පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීම සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී තිබේ.

Political

Leader of the Opposition Sajith Premadasa today urged the government to conduct provincial council and the local government elections which are due early next year without any delay.

Political

අල්ලාහ්ට අපහස කළ බෞද්ධ භික්ෂුවට කරන්න යන දේ

Political

Samagi Jana Balawegaya (SJB) is to brief the Mahanayaka Theras of Asgiri and Malwatte on September 27, on the agreement which the government had got into with the American based New Fortress Energy to run the Kerawalapitiya power plant, an SJB MP said yesterday.

Political

තමාගේ මැදිහත්වීමෙන් මඩකළපුව ප්‍රදේශයේ වැලි ජාවාරම් සිදු කරන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. වත්මන් ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව ජාවාරම්කරුවන්ගේ කටයුතුවලට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවයි ඇමතිවරයා පවසන්නේ.

Political

අනිවාර්යයෙන්ම මෛත්‍රී යළි එන බව චන්ද්‍රිකා කියයි

Political

පසුගිය දිනවල විකාශය වූ රූපවාහිනී වැඩසටහන් දෙකකදී සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව පොලිස්පතිවරයා වෙත ඊයේ (24) දිනයේදී පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබේ.

Political

කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුම වළක්වා ගැනීමට නොහැකි වුණේ තමන් ඇතුළු කුඩා පක්ෂවලට ආණ්ඩුව තුළ ප්‍රමාණවත් බලයක් නොතිබුණු නිසා බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Political

UNP Leader Ranil Wickremesinghe says that economic recovery based on a resurgence of the tourism industry will lead to uncertainty.

Political

මත්පැන් භාවිතා කිරීම නීති මගින් සිදුකළ නොහැක්කක් බව ශ්‍රී ලංකා පොදුජන‍ පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඒ නිසා සුරාසැල් යළි විවෘත කිරීමේ කිසිදු වැරැද්දක් නොමැති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

Political

2022 අයවැය සඳහා යෝජනා ලබාගැනීමට "ගමට අයවැය" නමින් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීම් මාලාවේ දෙහිඅත්තකණ්ඩිය රැස්වීම ඊයේ (26) දෙහිඅත්තකණ්ඩිය නාගරික උද්‍යානයේදී පැවැත්වුණු අතර රැස්වීමෙන් අනතුරුව දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අතර බහින්බස්වීමක් ඇතිවිය.

Political

රටේ ඩොලර් හිඟයක් පවතින අතර එය අපට පමණක් නොව මුළු ලෝකයේම බලපා ඇති ප්‍රශ්නයක් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Political

Finance Minister Basil Rajapaksa is reported to have briefed the potential benefit of tying up with New Fortress Energy of the United States to develop the LNG (Liquefied Natural Gas) energy sector in Sri Lanka.