Wednesday, July 02, 2025
Follow Us
එස්.බී ට අරමුදලට සල්ලි දෙන්න විදියක් නෑ

එස්.බී ජීවත් වෙන්නේ බිරිඳගේ පඩියෙන්ලු


ඇමතිවරුන් සිය වැටුප පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වුවද තමාට එසේ සිදු කිරීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

තමා බැංකුවලට රුපියල් ලක්ෂ 300ක් පමණ ණය වී ඇති එබැවින් තමන් ජීවත් වන්නේ බිරිඳගේ වැටුපෙන් බව එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

ඉතා අපහසුවෙන් ජීවත්වන තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන බවත් කොතරම් අපහසුතා තිබුණත් කොවිඩ් අරමුදල වෙනුවෙන් යම් මුදලක් පරිත්‍යාග

(Aruna)