Tuesday, July 01, 2025
Follow Us
හිටපු අමාත්‍යවරයෙක් අභාප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙක් වූ  ගාමිණී ලොකුගේ ඊයේ (30) අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යන විට 82 වන වියේ පසු විය. 

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.