Wednesday, April 08, 2026
Follow Us
Political

මඩ ප්‍රහාර එල්ල නොකර හැකි නම් වැඩවලින් අපිව පරාජය කරන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට අභියෝග කළේය.

Political

මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාම සාවද්‍ය සහ වෛරී මත පැතිරවීමක් සිදුකෙරෙන බැවින් සමාජ මාධ්‍ය නියාමනයකට ලක් කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

Political

අධිකරණය අපහාස කිරීම හේතුවෙන් බන්ධනාගාර ගතව ගතව සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ හැකිතාත් තමන්ට ලිපි එවන ලෙසයි.

Political

රට වර්තමානයේදී වැටී ඇති අගාධයෙන් ගොඩගෙන රට සංවර්ධනය කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අනාගතයක් අහිමි වූ රට බාරගෙන රටට නැවතත් හෙටක් ලබාදීම සඳහා තම පක්ෂය සූදානම් බවයි වික්‍රමසිංහ මහතා පවසන්නේ.

Political

Samagi Jana Balawegaya (SJB) MP Patali Champika Ranawaka today alleged that the CID had listened to his telephone conversations during 2018 and 2019.

Political

සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් සහ නියමයක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වැනිදා පැවති අධිකරණ කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ඒ සදහා එකඟතාව පළ වුණා.

Political

විල්පත්තු රක්ෂිතය අවට පිහිට කල්ආරු රක්ෂිතය ඇතුළු ප්‍රදේශ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් ගොනු කළ අභියාචන පෙත්සම පෙබරවාරි මස 03 වෙනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කරනු ලැබුවා.

Political

අලුත් දේශපාලන සංස්කෘතියක සුබවාදී ලකුණක්

Political

මැතිවරණය පැවැත්වෙන දින වකවානු

Political

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ඊයේ (21) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පවසනවා.

Political

General Secretary of the Samagi Jana Balawegaya Parliamentarian Ranjith Madduma Bandara has filed a Fundamental Rights petition before the Supreme Court.

Political

අගමැති දයාසිරිට සිවුරු හුය පිළිගන්වයි

Political

හරියට බස්සන්න දන්න කෙනෙක්ට ඇමැති ළග රස්සාවක්

Political

කාබනික පොහොර යොදාගෙන කන්නයක් දෙකක් වගාකර බලන ලෙස රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගොවීන්ට යෝජනා කරන අතර යම් අසාර්ථකත්වයක් වුවහොත් එදිනට ගොවීන් සමග තමන් ද පාරට බසින බව පවසයි.

Political

දේශීය කෘෂිකර්මාන්තය සහ කිරි නිෂ්පාදනය ඉහල නැංවීමේ අරමුණින් මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අදාල පනත් කෙටුම්පත් 05ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Political

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ "නිදහසේ නියමුවෝ" ප්‍රකාශනයක් ලෙස "තෙවැනි මග" මාසික සඟරාව ජනගත කිරීම ඊයේ (21) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී සිදු කෙරිණි.

Political

ගොවි ජනතාවගේ පවතින ගැටලු කුමන හෝ අයුරින් විසදීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

Political

මේ දිනවල පැවැත්වෙන ගොවි උද්ඝෝෂණ යනු ආණ්ඩු විරෝධී ක්‍රියාදාමයක් බවත් එය ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් වන අතර මේ වනවිට ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වී ඇති බවත් පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර තිබිණි.