යුගදනවි ගිවිසුම මුදල් ඇමතිත් දැක නැහැ - දයාසිරිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගම සමග අත්සන් කෙරුණු ගිවිසුම තමන් ද දැක නොමැති බව මුදල් අමාත්‍යවරයා ඉකුත් දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. (Neth)