කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව මන්නාරම් ද්‍රෝණියේ බිම්කොටස් දෙකක් තෙල් ගවේෂණය සඳහා ඕමානයට ලබාදීමට රජය කටයුතු කරන්නේ කුමන පදනමකින්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ප්‍රශ්න කරයි.
The government should resolve the salary issues before reopening schools, UNP Deputy Leader Ruwan Wijewardene said.
වත්මන් රජය බිහිකිරීම සඳහා ජනවරම ලබාගැනීමේදී ජනතාවට දුන් පොරොන්දුව ප්‍රකාරව තමන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරන බවත් ඊට එකඟ අය ආණ්ඩුව සමග දිගටම සිටිනු ඇති අතර ඊට එරෙහි යමෙක් සිටී නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්ව යනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
ආන්දෝලනාත්මක කෙවරලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ කුඩා පක්ෂ අද (06) විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
Claiming that Nirupama Rajapaksa and her husband Thirukumar Nadesan were not those outside the crooked circle of the current regime, JVP Leader Anura Kumara Dissanayake said they doubt if the wealth exposed by Pandora papers was of those within the current regime.
සහල් මිල සම්බන්ධයෙන් උද්ගතවී ඇති ප්‍රශ්නයට වගකිව යුතු වන්නේ එක්සත් ජාතික පක්ෂය බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව සතු තෙල් සහ ගෑස් නිධි භාවිත කරමින් ඛණිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය මෙරට තුළ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සහ නියාමන යාන්ත්‍රණය සැකසීම, එමඟින් ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ ආයෝජකයින් මෙරට ඛණිජ තෙල් ගවේෂණය සඳහා ආකර්ෂණය කර ගැනීම නව පනත මඟින් අපේක්ෂා කෙරෙනවා.
ගොවියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම පාරට බසින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව සමගි ජන බලවේගය නිර්මාණය කළේ කැඩී බිඳීයන්නට නොවන බවත් තමන් අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවන අතර ඒ ගැන කිසිවෙකුත් සැකයක් තබාගත යුතු නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ මහත්මිය අවධාරණය කරයි.
ආන්දෝලනාත්මක කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කඩිනමින් දිනයක් ලබාදෙනු ඇතැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පවසනවා.
Cabinet is expected to give the nod for the increase of milk powder by Rs.200 shortly and thus push the price of a one kilogram packet from Rs.945 to Rs.1,145, UNP Deputy Leader Ruwan Wijewardene said over the weekend.
Youngest son of Prime Minister Mahinda Rajapaksa, Rohitha Rajapaksa today said he had no intention of entering politics and was presently involved in public campaigns, especially in the Kurunegala district only to fulfill the pledges made by his father to the people during the general election campaigns held last year.
එළඹෙන සතිය තුළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා දෙකක් සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා දෙකක් රැස්වීමට නියමිතව තිබේ.
Wasantha Samarasinghe, Convener of the Voice Against Corruption and member of the JVP Central Committee has revealed that the Ceylon Petroleum Corporation (CPC) is gearing to obtain a loan of US $ 2.5 billion from an American company called PSL.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
Page 239 of 549