Thursday, February 12, 2026
Follow Us
Political

කටුබැද්ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ ඉයේ (11) පැවති වැඩසටහනකට එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ රජය අතින් සිදුව ඇති අඩුපාඩු හා සිදුනොකළ යුතුව තිබූ දේවල් හඳුනාගෙන ක්‍රියාකළහොත් කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුන තුළදී යළි ගොඩනගා ගතහැකි බවයි.

Political

වත්මන් රජය යනු ඉතාම සංවේදී රජයක් බවත් මේ රජය ගත් ඕනෑම තීන්දුවක් ආපසු හැරවිය යුතු නම් ඊට පසුබට නොවන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල ව්‍යාපාරිකයින් විසින් නියම කරන තත්වයකට පත්වන්නේ නම් රටට ආණ්ඩුවකින් ඵලක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

Political

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් සිදුකිරීමට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය.

Political

මෙරට කෘෂිකර්මාන්තය මෑත ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

Political

සමගි ජනබලවේගය කිසිදු තනි පුද්ගලයෙකුට අයිති නොමැති බව එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

Political

උත්සවයට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද සහභාගි වෙලා

Political

මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කර ඒවා වාර්ෂිකව විගණනයකට ලක් කිරීමේ අවශ්‍යතාව වර්තමානයේ මතුව ඇතැයි පැෆරල් සංවිධානය පවසනවා.

Political

පළාත් සභා මැතිවරණය ගැන නීතිපති මතය දිනේෂ් කියයි

Political

Leader of the United National Party former Prime Minister Ranil Wickremesinghe today (Oct. 10) said President Gotabaya Rajapaksa, with his statement that the Prime Minister and the Cabinet should work together as he has limited political experience, has admitted that the 20th amendment to the Constitution is a failure.

Political

රිෂාඩ් බදියුදීන් නිදහස් කරන්නැයි ඉල්ලා විපක්ෂය කතානායකවරයා වෙත ලිපියක් බාර දී තිබෙනවා.

Political

ගොවි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් තමන් ඇතුළු විපක්ෂය නොනැවතී අරගල කරන බවත්, තමන්‍ට සහ තම නියෝජිත පිරිසකට ජනාධිපතිවරයා සාකච්ඡාවකට ආරාධනා කර ඇති අතර එහිදීත් අවධාරණය කරන්නේ ගොවිජනතාව ජීවත් කරවීම උදෙසා වන කරුණු පිළිබඳව බවත් විපක්ෂ නායකතුමා පවසනවා. ඊයේ (08) ආනමඩුව මහඋස්වැව ප්‍රදේශයේදී පැවති වී ගොවීන්ගේ ගැටලු විමසීමේ ගොවි හදගැස්ම වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකයා මේ බව පැවසීය.

Political

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටම පවා පිළිගැනීමට සිදුව ඇති හෙයින් එය අහෝසි කර යළිත් 19 වැනි සංශෝධනය යටතේ සාම්ප්‍රදායික කැබිනට් පාලනයකට යායුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Political

වත්මන් ආර්ථික අර්බුදයට එක් ප්‍රබල හේතුවක් වන්නේ ණය මත ගොඩනැගෙන, ප්‍රතිලාභ අවම මහා ව්‍යාපෘති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාත්‍යන්තරයෙන් ණය ලබාගෙන කොන්ක්‍රීට් වනාන්තර ගොඩනැගීමෙන් අවසානයේදී ඉතිරි වන්නේ ණය බරක් පමණක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

Political

පළාත් සභා මැතිවරණයක් පවත්වන්නේ නම් රජය එය සිදුකරන්නේ අනිවාර්යයෙන්ම කොවිඩ් වසංගතය රටින් තුරන් කිරීමෙන් අනතුරුව බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Political

Opposition MP Mano Ganeshan said the Provincial council elections will be held under former Proportionate system in the first quarter of 2022 as assured by Finance Minister Basil to the electoral select committee yesterday.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තැබීමට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.