Thursday, January 22, 2026
Follow Us
ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් ’’එක රටක් - එක නීතියක්’’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් "එක රටක් - එක නීතියක්" සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.

සාමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වශයෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව පත්කර ඇත.

image 95bca93e66

(LNW)