ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට අවශ්‍ය වැඩපිළිවෙලක් රට හමුවේ ඉදිරිපත් කිරීමට ආණ්ඩුව මෙතෙක් සමත් වී නොමැති බව පිවිතුරු හෙල උරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
Despite the claim made by former Maldivian President Mohamed Nasheed that his story is not accurate, SJB MP Harsha de Silva said he stands by what he said.
අද වන විට ආණ්ඩුව බංකොලොත් වී ඇති බවත්, එහෙත් විපක්ෂය බංකොලොත් වී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය තවදුරටත් ප්‍රමාද නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. 15 පැවති මාධ්‍ය හමුවකට එක් වෙම්න් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ එය ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට ඉදිරිපත් කර කඩිනමින් සම්මත කර ගැනීමට කටයුතු කරන ලෙසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වී සිටින ධම්මික පෙරේරා මහතා ඊයේ (14) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවී ඇති බව වාර්තා වේ.
ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම්දීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, මාධ්‍යවේදිනියක වන රොයෙල් රේමන්ඩ් විසින්.
ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත යූරියා පොහොර විෂ සහිත බවත් ඒවා පැළ ගොයමට භාවිතා නොකරන්නැයි කෘෂි විද්‍යාඥයෙකු තමන්ට උපදෙස් දුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියම කර තිබේ.
සින්නක්කරව එක පවුලක් රට ලියාගෙන මුලු රටම කොල්ල කෑ බවත් වසර දෙකක් රටම අනුගමනය කළේ රාජපක්ෂවාදය සහ පවුල් වාදය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ආර්ථික අර්බුදය විසදා ගැනීම සඳහා මෙරට සිටින රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට පක්ෂ 11හේ සාමාජිකයින් තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කර සිටින ධම්මික පෙරේරා මහතා ජුනි 21 වනදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.
The drama caused by the Former Chairman of Ceylon Electricity Board (CEB) will result in dire consequences especially if the Indian Govt gets offended and refuses assistance to Sri Lanka, Tamil Progressive Alliance (TPA) Deputy Leader P. Digambaram said yesterday.
Falsely accused by racist elements for alleged illegal sterilisation, Kurunegala Teaching Hospital doctor says racism will not take country or organisation forward except make poor people suffer more; calls on all to make Sri Lanka racism-free
ඊයේ (13) පැවති කැබිනට් රැස්වීමේදී ද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරගෙන නොමැති බව වාර්තා වේ.
Page 153 of 554