ධම්මික දිවුරුම් දීම හෙට …. ධම්මික පෙරේරා මහතා හෙට (22) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. එමෙන්ම ඒ මහතා හෙට දිනයේදී අමාත්‍ය ධුරයක ද දිවුරුම් දීමට නියමිතව තිබේ. LNW