හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා කළ බව කියන ප්‍රකාශයකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ 23 පැමිණිල්ලක් ගොණු කළා.
රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුවන්ට ජනපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.
Neth