Tuesday, July 05, 2022
Follow Us
හිරුණිකාගේ ෆේස්බුක් සටහන !

මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරි දුන්නෙමි, මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි.

(පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පියයුරුවලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි මට නිසැකය.

ඔබ මාගේ පියයුරු ගැන කතා කොට, ඒවාට විසුළු කර, සිනා සී, මීම්ස් සාදා අවසන් වූ විටෙක ඔබේ දැනගැනීමට ලියා තබමි,
තවත් සිවිල් වැසියෙක් පෝලිමකදී මියගොස් තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

LNW