Wednesday, April 08, 2026
Follow Us
Political

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (03) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කළේය.

Political

(ආචාර්ය) හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් 2025.08.21 දින රැස්වූ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු සහ සභාපතිවරයෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය ලබා දී ඇත.

Political
කොලොන්නාව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (14දා) කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විය. මෙම රැස්වීම කොලොන්නාව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති , තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකරගේ ප්රධානත්වයෙන් පැවැත්විය.
Political

රට තුළ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමේ වගකීම දේශපාලන නායකයන්ට පමණක් නොව රාජ්ය සේවය නායකත්වය දෙන නිලධාරීන්ටද අයත් වන බව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළාය.

Political

ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද වික්‍රමසිංහ මහතා දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර බස් රථයකින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ අතර ඔහු පැමිණි පසු පවත්වන ලද වෛද්‍ය පරීක්ෂණවලින් පසුව ඔහුව රෝහල් ගත කර තිබෙන බව වාර්තා වෙයි.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි රැස්වීමට නියමිතයි.

Political

පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය කෙරිණි.

Political

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

Political
2025 අගෝස්තු මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා (06)  කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Political

සමානාත්මතාවයෙන් සහ ගුණාත්මකභාවයෙන් පිරි, සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බවත් කුමන හෝ ආර්ථික, සමාජීය භූගෝලීය හේතුවක් මත දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් ඉවතට යාම වැළැක්වීමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

Political

ජාතික විගණන කාර්යාලයේ 2026 වසර සඳහා වූ අයවැය ඇස්තමේන්තුව පසුගියදා (19) රැස්වූ මුදල් කාරක සභාවේ දී සළකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ යෝජනා සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමතිය හිමිවිය. 2018 අංක 19 දරන විගණන පනතේ 34 වගන්තිය ප්‍රකාරව මෙම සළකා බැලීම සිදුවිය.

Political

2014 -2017 කාලය තුළ සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමති වෙත අනුමත ඉන්ධන සීමාව ඉක්මවා රු. 7,730, 262ක් වැඩිපුර ගෙවා ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වේ .

Political

The inaugural workshop of a program series organized by the Commission to Investigate Allegations of Bribery or Corruption, in collaboration with the Ministry of Public Administration, Provincial Councils, and Local Government, was held on August 28 at the Western Provincial Council Auditorium in Battaramulla.

Political
විනිමය පත්ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 79 ව්යවස්ථාව ප්රකාරව ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා පසුගියදා (15) සිය සහතිකය සටහන් කළේය.
විනිමය පත්ර (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Political

ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) - 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

Political

 තම ප්‍රධානතම කාර්යභාරය වන “නියාමන” කාර්ය නිසියාකාරව සිදුකිරීමට නම් පවතින නීති රාමු තුළ කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්)   ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී

Political

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත  සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව   ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා ඊයේ ( 15) සිය සහතිකය සටහන් කළේය.

Political

ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා තේරී පත්විය.