Monday, February 09, 2026
Follow Us
ජනපති අද පාර්ලිමේන්තුවට යාමට නියමිතයි

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගි වීමට, මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා අද (19) පාර්ලිමේන්තුවට යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.