පාර්ලිමේන්තුව අද පෙ.ව.9.30ට රැස් වෙයි පාර්ලිමේන්තුව අද (23) පෙ.ව. 09.30 සිට රැස් වෙයි. විශ්වවිද්යාල (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි.