2026 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි 2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මතයි එහිදී පක්ෂව ඡන්ද 158ක් ද විරුද්ධව ඡන්ද 01ක්ද හිමි විය. දෙදෙනෙක් ජන්දය ලබා දීමෙන් වැළකී සිටියහ