Friday, November 28, 2025
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.

ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.