
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීමේ පනත් කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කරයි
යෝජිත අධ්‍යාපන සභාවේ විෂය පථය යටතට ගැනෙන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වෙනත් නෛතික විධිවිධාන යටතේ දැනටමත් බලය පැවරී ඇති ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයකින් යුතුව අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා පනත්...
Aug.18


























