
ඉදිරි දින කිහිපය තුළ වැසි තත්වයේ වැඩි වීමක්
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
May.25

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
May.25

මෙවර හජ් වන්දනාවට සහභාගි වන ශ්‍රී ලාංකික බැතිමතුන් වෙනුවෙන් උපරිම සේවාවන් සහ පහසුකම් සැපයීම තහවුරු කිරීමේ අරමුණින්, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (24) සෞදි...
May.25

සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ 2026 සහ 2027 සංවර්ධන සැලසුම් සම්බන්ධ වැඩමුළුවක් ජනාධිපති කාර්යාලයේදී...
May.24

මේ දිනවල සමාජ කතාබහට ලක්වන කැපූ මල් කන්ටේනර් 18ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. එම සම්පූර්ණ පැහැදිලි කිරීම පහත සඳහන්...
May.23

2026, දකුණු ආසියානු වුෂූ සමුළුව සහ නිලවරණය අද කොළඹදී පැවැත්විය.
May.22

අයවැයෙන් වෙන් කරන ප්‍රතිපාදන අදාළ මූල්‍ය වර්ෂය තුළම වැය කර කඩිනමින් ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට කැපවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් අම්පාර බහුකාර්ය නගර ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපති පවසයි
May.22

“ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත...
May.20

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (12) උදෑසන අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ඉන් පිටය ගොස් තිබේ.
May.12

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජය තහවුරු කරගත් ජනප්‍රිය නළු ජෝෂප් විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස අද (10) චෙන්නායිහි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී දිවුරුම් දුන්නේය.
May.10

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රවල සිදුවන නව ප්‍රතිසංස්කරණවලට අනුගත වෙමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද අදාළ වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (06) පාර්ලිමේන්තුවේදී...
May.06

පළාත් සභා ඡන්ද විමසීම් හැර අනෙකුත් මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබේ.
May.05

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ නායයාම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙන අතර එය අද (22) පෙරවරු 6.00 සිට හෙට (23) වන දින පස්වරු...
May.22

කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
May.22

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර කර තිබෙන අතර 2026.05.14 දින පෙ.ව. 9.00 සිට 2026.05.15 දින පෙ.ව. 9.00 දක්වා මෙය වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය සඳහන් කර...
May.14

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
May.13

අද උදෑසන 6.41 වනවිට සමහර ප්‍රදේශවලට මි.මි. 200 ඉක්ම වූ වර්ෂාවක් වාර්තා වී ඇති බවත් ඉදිරියේ ද එවැනි වැසි තත්ත්වයක් පැවැතිය හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි...
May.13

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය විසඳීම සඳහා වන මීළඟ වටයේ සාකච්ඡා ඉතා ඉක්මනින් ආරම්භ වනු ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කළ බව වාර්තා...
May.25

පකිස්ථානයේ ක්වෙටා (Quetta) හිදී හමුදා නිලධාරීන් රැගත් දුම්රියක් ඉලක්ක කර ගනිමින් දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව වාර්තා වෙයි.
May.24

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවස්ථාවන්, නව සබඳතා සමඟ ඇගයීම් ස්විස්ටන්ලන්තයේ ජිනීවා හී දී පසුගිය 16වන දින ආරම්භ වී පුරා දින 7ක් පැවති ලෝක සෞඛ්‍ය සංවිධානය සංවිධානය කළ 79 වන...
May.24

නේපාල ගමන් මාර්ගයෙන් ඉතිහාසයේ වැඩිම පිරිසක් එවරස්ට් කඳු තරණය කළ දිනය බවට පසුගිය බදාදා දිනය වාර්තා අතරට එක්වී තිබෙන බව වාර්තා වෙයි.
May.22

As part of the official visit to London for the 43rd Commonwealth of Learning (COL) Board of Governors Meeting 2026, the Hon. Prime Minister of Sri Lanka, Dr. Harini Amarasuriya...
May.22

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු...
Apr.02

වශ්‍ය ද්‍රව්‍ය හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,
Mar.23

අවශ්‍ය ද්‍රව්‍ය කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු...
Mar.23